Freshness Officer

Workplace
On-site
Employment
Full-time

About this role

Keells, as a leading retailer is striving to deliver its core purpose to ‘improve the quality of life for the nation’. We know that to deliver on our core purpose, we have to grow and develop Sri Lanka’s best retail team. If you want to come on this journey with us, to deliver retail excellence, then we can really support your ambitions and future growth.  

ඔබ කළ යුතු දේ

  • එළවළු සහ පළතුරු වල ගුණාත්මකබව සහ ලබා ගන්නා අයිතමයන්ගේ නිරවද්යතාව තහවුරු කිරීම සදහා ගබඩා සහායකයින්ට මෙහෙයුම් ප්රමිතීන් පිළිබඳ පුහුණුව ලබා දීම.
  • ගබඩා සහකරුවන් (WHA) විසින් වර්ග කරන ලද එළවළු සහ පළතුරු වල ගුණාත්මක බව සහතික කිරීම.
  • ආයතනය වෙත ලබාගන්නා  සහ බෙදාහැරීමේ මධ්යස්ථානය වෙත නිකුත්කරන එළවළු හා  පළතුරු වලට අදාල ලිපි ලේඛණ යාවත්කාලින කොට පවත්වාගෙන යාම සහ ඒවා  අධීක්ෂණය කිරීම.
  • ආයතනික මාර්ගෝපදේශ සහ ලියකියවිලි අවශ්යතා අනුගමනය කරමින් ගොවීන් ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය කාර්යක්ෂමව සම්පූර්ණ කිරීම.
  • ඉවතලන එළවළු සහ පළතුරු වලට අදාල ලිපි ලේඛණ යාවත්කාලීනව පවත්වාගෙන යාම සහ බැහැරකිරීමේ ක්රියාවලිය විධිමත්ව අධීක්ෂණය කොට එකතු කිරීමේ මධ්යස්ථානයේ පිරිසිදුකම පවත්වාගෙන යාම.
  • භාණ්ඩ ට්රක් රථවලට පැටවීමට පෙර උෂ්ණත්වය පරීක්ෂා කොට භාණ්ඩ වල ගුණාත්මක බව රැකෙන පරිදි ඇසුරුම් කිරීම අධීක්ෂණය කිරීම සහ බෙදාහැරීමේ මධ්යස්ථානය සමග සම්බන්ධීකරණය කිරීම.

ඔබට අවශ්ය සුදුසුකම්

  • අ.පො.ස උසස් පෙළ සමත් විම.
  • අවම වශයෙන් වසර 2 ක සේවා පළපුරුද්ද.
  • කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති හැකියාව සහ අභියෝග සාර්ථක ලෙස කළමනාකරණය කල හැකි වීම.
  • වාචික සහ ලිඛිත සන්නිවේදනයේ ප්රවීණතාවය අත්යවශ්ය වේ.
  • අවම අධීක්ෂණයක් යටතේ නියමිත කාලසීමාවන් සපුරාලීමට සහ නියමිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව.

Interested candidates are encouraged to apply on HIVE before the 30/11/2026.

Apply to John Keells Holdings PLC

Clera fills in John Keells Holdings PLC's application for you.

How it works

Open the role in Clera

Sign in, and this role opens on your Clera job board, ready to apply.

Clera fills in the application

Clera fills the form from your profile and resume, and asks what's missing.

Track it in Clera

Each application you send shows up in your Clera tracker, sorted by stage.

Want Clera to find roles for you?

Ask your AI about this role

It knows you. Clera gives it the role.

Does this role fit my profile?

First time? Connect Clera once, about a minute.
One click above pre-fills the connector. Or by hand: Settings > Connectors > Add custom connector, paste https://mcp.getclera.com. Either way, sign in with the account you use on Clera and approve the consent screen.
https://mcp.getclera.com

Sign in with your Clera account. MCP docs

About John Keells Holdings PLC

John Keells Holdings PLC (JKH) is the largest conglomerate listed on the Colombo Stock Exchange. With a heritage of over 150 years, through innovation and strategic partnerships, the John Keells Group of companies have become leaders in many key industry verticals, and the Group is a driver and an integral part of the Sri Lankan economy.

Team size
10,001+ employees people
Founded
1870
Industry
Holding Companies
Workplace
On-site
Locations
Colombo, Western Province, Sri Lanka