Officer - Inventory Control
- Workplace
- On-site
- Employment
- Full-time
About this role
Keells, as a leading retailer is striving to deliver its core purpose to ‘improve the quality of life for the nation’. We know that to deliver on our core purpose, we have to grow and develop Sri Lanka’s best retail team. If you want to come on this journey with us, to deliver retail excellence, then we can really support your ambitions and future growth.
ඔබ කළ යුතු දේ
- ආයතනය වෙත ලබාගත් එළවලු හා පළතුරු ප්‍රමාණයන් නිවැරදිව GRN කිරීම හා ගෙවීම් සදහා මුල්‍ය අංශය සමග සම්බන්ධීකරණය කිරීම.
- බෙදාහැරීමේ මධ්‍යස්ථානය හරහා ලැබෙන ඉවතලන එළවලු හා පළතුරු වල ප්‍රමාණයන් SAP පද්දතියෙහි යාවත්කාලින කිරීම හා මෙහෙයුම් ප්රමිතීන් අනුගමනය කිරීම.
- මාසික තොග ගණනය සංවිධානය කිරීම, පැවැත්වීම හා අධීක්ෂණය.
- ගොවීන්ගෙන් ලබාගත් එළවලළු හා පළතුරු ප්‍රමාණයන් සම්බන්ධ දෛනික වාර්තා බෙදාහැරීමේ මධ්‍යස්ථානය හා ප්‍රධාන කාර්යාලය සමග සම්බන්ධීකරණය කිරීම.
ඔබට අවශ්‍ය සුදුසුකම්
- අ.පො.ස උසස් පෙළ විභාගය සමත් විම.
- අවම වශයෙන් වසර 1 ක සේවා පළපුරුද්ද.
- MS Office හා SAP යෙදුම්වල දැනුම සහ පළපුරුද්ද.
- වාචික සහ ලිඛිත සන්නිවේදනයේ ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ.
- අවම අධීක්ෂණයක් යටතේ නියමිත කාලසීමාවන් සපුරාලීමට සහ නියමිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව.
Interested candidates are encouraged to apply on HIVE before the 30/11/2026.
Apply to John Keells Holdings PLC
Clera fills in John Keells Holdings PLC's application for you.
How it works
Open the role in Clera
Sign in, and this role opens on your Clera job board, ready to apply.
Clera fills in the application
Clera fills the form from your profile and resume, and asks what's missing.
Track it in Clera
Each application you send shows up in your Clera tracker, sorted by stage.
Ask your AI about this role
It knows you. Clera gives it the role.
First time? Connect Clera once, about a minute.
https://mcp.getclera.comSign in with your Clera account. MCP docs
About John Keells Holdings PLC
John Keells Holdings PLC (JKH) is the largest conglomerate listed on the Colombo Stock Exchange. With a heritage of over 150 years, through innovation and strategic partnerships, the John Keells Group of companies have become leaders in many key industry verticals, and the Group is a driver and an integral part of the Sri Lankan economy.
- Team size
- 10,001+ employees people
- Founded
- 1870
- Industry
- Holding Companies
- Workplace
- On-site
- Locations
- Colombo, Western Province, Sri Lanka